Friday, April 26, 2024

General line - 0115112241

සයිටම් විරෝධීන්ගෙන් රාත‍්‍රී විරෝධතාවක්




සයිටම් විරෝධී ජන පවුර එක්ව සයිටම් විරෝධී රාත‍්‍රියක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 

ලබන 31 වැනි දා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික ප‍්‍රසාද් කොළඹගේ කියා සිටියේ. 

සැප්තැම්බර් මස 12 වැනි දා දිවයිනේ සියළු ප‍්‍රධාන මාර්ග ආවරණය වන පරිදි රථ පෙළපාලියක් ද සංවිධාන කර ඇති බවයි ඔහු කියා සිටියේ.