Friday, April 26, 2024

General line - 0115112241

තමන්ට එරෙහිව පිටුපස ඉන්නේ කවුදැයි රාජිත කියයි




තමන්ට එරෙහිව එල්ල කරන චෝදනා පිටුපස සමාගම් රැසක් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

දුම්කොළ සහ ඖෂධ සමාගම් තමන්ට එරෙහිව ක‍්‍රියාත්මක වෙමින් ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ ඒ අරමුණින් බව ද ඔහු කියා සිටියා.