Saturday, April 27, 2024

General line - 0115112241

ගමට පොලිසිය පිළියන්දලට




පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සංකල්පයකට අනුව ‘’ගමට ‍පොලිසිය’’ වැඩසටහන පසුගියදා පිළියන්දළ ප්‍රදේශයේ දී පැවත්වුණා. එම වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරිම සහ සංගීත ප්‍රසංගයක් පෙරේදා පැවත්වුණා.  

ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසකගේ  සහභාගිත්වයෙන්.

එහි ඡායාරූප පහත දැක්වේ.