Friday, April 26, 2024

General line - 0115112241

පළමු ක්‍රිකට් තීරකවරිය මෙන්න




ලෝක ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් පිරිමි ක්‍රිකට් තරගයක පළමු කාන්තා තීරකවරියක් කටයුතු කිරිමට නියමිතයි.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ඉලවන් කණ්ඩායමත් සමග දේශීයේ කණ්ඩායම් රැසක් තරගවදිනවා.

එම තරගාවලියේ ක්ලෙයාර් ක්‍රිකට්  තීරකවරිය ලෙස කටයුතු කරනු ඇති බවයි වාර්තා වුනේ.

ඇය සමග එක් ලොව ප්‍රකට තීරකවරයෙකු වන පෝල් විල්සන් කටයුතු කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

තමන් දැඩි ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කරන බවයි ක්ලෙයාර් පවසන්නේ.