Friday, April 26, 2024

General line - 0115112241

නුවන් එක්දින තරගාවලියෙන් ඉවතට!

කසුන් කැළුම් ඩුබායි සිට




පාකිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව නුවන් ප්‍රදීප්ට අහිමි වී තිබෙනවා. ඒ වෙනුවට ලහිරු ගමගේ ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා.

ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු එක්දින තරගය ඩුබායි ක්‍රිඩාංගණයේදී හෙට (13) පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ශ්‍රී ලංකාවෙන් 4.30ට ආරම්භ වනවා.