Friday, December 15, 2017
Hotline - 0770586666

නුවන් එක්දින තරගාවලියෙන් ඉවතට!

කසුන් කැළුම් ඩුබායි සිට

7915Views
 

පාකිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව නුවන් ප්‍රදීප්ට අහිමි වී තිබෙනවා. ඒ වෙනුවට ලහිරු ගමගේ ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා.

ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු එක්දින තරගය ඩුබායි ක්‍රිඩාංගණයේදී හෙට (13) පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ශ්‍රී ලංකාවෙන් 4.30ට ආරම්භ වනවා.