Friday, April 26, 2024

General line - 0115112241

අම්මයි පුතයි දෙන්නගෙම ගෙළ කපා මරලා 




විසිහත්  හැවිරිදි  මවක සහ අවුරුදු 11ක දරුවෙකු මඩකළපුව එරාවූර් ප්‍රදේශයේ දී  ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව  මළ සිරුරු සොයා ගැනීමට හැකිවී ඇත්තේ ඔවුන්ගේම  නිවසේ තිබියදීයි.

ඊයේ (17) රාත්‍රී මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එරාවූර් පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ  සිදු කරනු ලබනවා.