Friday, April 26, 2024

General line - 0115112241

දකුණු ලක අහස එළිය කරමින් වැටුණු  වස්තුවේ තොරතුරු මෙන්න 




දකුණු පළාතේ මුහුදට උල්කාෂ්මයක් අද (18) රාත්‍රී කාලයේ ඇදවැටී ඇතැයිවාර්තා වනවා.

දිවයිනේ  ස්ථාන කිහිපයක   ජනතාව  අද (18) රාත්‍රී 8.30 ට පමණ අහසේ සිට පොළවට පැමිණි විශාල ආලෝකයක් දැක ඇතැයි වාර්තා වූ අතර මේහේතුවෙන් ජනතාව අතර දැඩි අවිනිශ්චිත බවක් මතුව තිබුණා.

ආචාර්ය චන්දන ජයරත්න තහවුරු කර තිබුණේ  උල්කාෂ්මයක් දකුණු මුහුදට වැටීම නිසා මේ තත්ත්වය මතුව ඇති බවයි.