Friday, April 26, 2024

General line - 0115112241

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී පාදයට ඉහළින් පෙනුනු හැටි (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මධ්‍යම කඳුකරයට ඉහළින් අද (11) පස්වරු 6.25 ට පමණ දක්නට ලැබුණු අයුරු මෙසේ කැමරාවේ සටහන්ව තිබෙනවා.

ශ්‍රී පාදය දෙසින් නැගෙනහිර දිශාවට කක්‍ෂගත වන ආකාරය විනාඩි 5 ක පමණ කාලයක්ද දර්ශනය වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.