Friday, April 26, 2024

General line - 0115112241

ජයසූරිය ආබාධයෙන්!(PHOTO)




දණහිසේ ආබාධයක්  නිසා ප්‍රතිකාර ගැනීම සඳහා සනත්  ජයසූරිය අද (02) විදෙස්ගත වීමට නියමිතයි.

ඔහුගේ ප්‍රතිකාර කටයුතු ඕස්ට්‍රේලියාවේදී සිදු කෙරෙනු ඇති.

සනත් ජයසූරිය මේවනවිට කිහිලිකරු ආධාරයෙන් ගමන් ගන්නා ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.