Friday, April 26, 2024

General line - 0115112241

ජවිපෙ කරන යෝජනාව

ලහිරු කපුගේ




ඉදිරියේදී ඇති කරන විශේෂ මහාධිකරණවලින් පළමු අධිකරණය බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සහා ස්ථාපිත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව කියා සිටියා.

බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂය පත් කළ කමිටුව සම්බන්ධයෙන් ද මෙහිදී චිවේචන එල්ල වුණා.