Friday, April 26, 2024

General line - 0115112241

මන්ත්‍රී චතුර සේනාරත්න අග්‍රාමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න අද (21) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංගය පිළිබඳව එහිදී සාකච්ඡා වනු ඇති බවයි අනාවරණ වුණේ.

 

ඉකුත් සඳුදා ද චතුර සෙනාරත්න මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.