Friday, April 26, 2024

General line - 0115112241

මන්ත්‍රී සුමන්තිරන් අමෙරිකානු ලේකම්වරයෙකු හමුවෙයි

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී වෙල්ස් හමුවී තිබෙනවා.

 

, ගෝලීය දෙමළ සංසදයේ නියෝජිත පිරිසක්ද සමගයි. මෙරට ප්‍රතිසන්ධාන වැඩපිළිවෙල පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබෙනවා.