Friday, April 26, 2024

General line - 0115112241

2019 ලෝක කුසලානයට කොදෙව්වන් සුදුසුකම් ලබයි




2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වී තිබෙනවා. 

ඒ, සුදුසුකම් ලබාගැනීමේ තීරණාත්මක තරගයකදී ස්කොට්ලන්තය ලකුණු 05කින් පරාජය කරමින්. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 198යි. 

වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවීම හේතුවෙන් ස්කොට්ලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 131ක්. එහෙත් ඒ වනවිට ඔවුන් කඩුලූ 05කට ලබාගෙන සිටියේ ලකුණු 125ක් පමණයි.