Saturday, May 4, 2024

General line - 0115112241

ඉරාන කථානායක මෙම සතියේ ශ්‍රි ලංකාවට

සමන්ත කුමාර




නිල සංචාරයක් සඳහා ඉරාන පාර්ලමේන්තුවේ කථානායක අලි ලරිජානි මෙම සතියේ ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉරාන කථානායකවරයා සමග එරට පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක්ද එම සංචාරයට එක්වීමට නියමිතයි. ඉරාන කථානායකවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ වියට්නාමයේ සිදුකෙරෙන සංචාරයකින් අනතුරුවයි.