Saturday, April 27, 2024

General line - 0115112241

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ජාතික සංචිතය නම් කෙරේ




ක්‍රිකට් තේරීම් කමිටුව විසින්, බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා 17 දෙනකුගෙන් යුත් ජාතික සංචිතය නම්කර තිබෙනවා. මැයි 26 සිට ජුනි 28 දක්වා මෙම සංචාරය පැවැත්වෙනවා.

දිනේෂ් චන්දිමාල් (නායක)
මහේල උඩවත්ත
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
ධනංජය ද සිල්වා
රොෂේන් සිල්වා
ඇන්ජලෝ මැතිව්ස්
නිරෝෂන් දික්වැල්ල
රංගන හේරත්
දිල්රුවන් පෙරේරා
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩර්සේ
ලහිරු ගමගේ
කසුන් රාජිත
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
අසිත ප්‍රනාන්දු