Friday, April 26, 2024

General line - 0115112241

"පුරසාරම් දොඩවීමෙන් වැඩක් නෑ" - යුද්ධ හමුදාපතිගෙන් නිවේදනයක්




යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දීර්ඝ විස්තරයක් සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ  පටු අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිත නොකළ යුතු බවත්, ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් ගෙන් තොරව රණවිරුවන්ට කෘතගුණ සැළකිය යුතු බවයි.

ලැබූ නිදහස භුක්තිවිඳිය යුත්තේ ඒ පිළිබඳව පුරසාරම් දොඩවීමෙන් නොවන බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.

(එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)