Friday, April 26, 2024

General line - 0115112241

කිරිවෙහෙර විහාරාධිපතිගේ සුවදුක් බැලීමට හිටපු ජනපති පැමිණෙයි (VIDEO)

දිල්ශාන් තුෂාර




වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කරන ලද කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියා.