Thursday, December 13, 2018
Hotline - 0770586666

කිරිවෙහෙර විහාරාධිපතිගේ සුවදුක් බැලීමට හිටපු ජනපති පැමිණෙයි (VIDEO)

දිල්ශාන් තුෂාර

6147Views

වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කරන ලද කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියා.