Friday, April 26, 2024

General line - 0115112241

මහින්ද පොහොට්ටුවේ නායකත්වය භාර ගන්නා දිනය ගැන අනාවරණයක්




ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට වසර 02ක් සපිරෙන එළඹෙන නොවැම්බර් 01 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි නායකත්වය භාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ති රෝහිත අබේගුණවර්ධන පවසනවා. කොළඹ අද (18) පැවැති මාද්‍ය හමුවකදී මන්ති‍්‍රවරයා ඒ පිළිබඳ කරුණු අනාවරණ කළේ මෙලෙසයි.