Friday, April 26, 2024

General line - 0115112241

රටේ තීරණාත්මක දේශපාලන බලවේගය ගැන ඇමති නිමල් හෙළි කරයි

ලහිරු කපුගේ




ශක්තිමත්ව දේශපාලන ස්ථාවරයන් පිළිබද තේරුම් ගෙන සංවිධාන වුවහොත් පමණක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට අනාගතයක් තිබෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. බදුල්ල තැපැල් ශ‍්‍රවණාගාරයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

රටේ තීරණාත්මක දේශපාලන බලවේගය බවට පත්වන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණ්.