Friday, April 26, 2024

General line - 0115112241

තිලංකගේ උත්සහායත් අසාර්ථකයි

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




කිලෝග‍්‍රෑම් 62 බර පන්තියේ බර ඉසිලීමේ ඉසව්වට සහභාගි වූ තිලංක පලගසිංහ අද (21) අසාර්ථක වුණා. ඔහු ස්නැච් ක‍්‍රමයට එසවීමට උත්සහ කළ කිලෝග‍්‍රෑම් 122 පළමු අවස්ථා දෙකේදීම අසාර්ථක වූ අතර තුන් වන අවස්ථාවේදී වැඩි බරක් යොදමින් කිලෝග‍්‍ර‍්‍රෑම් 125ක් එසවීමට තිලංක උත්සහ කළද එයද සාර්ථක වූයේ නැහැ.

ඒ අනුව ඔහුට එම තරගයෙන් ඉවත්වීමට සිදු වුණා.