Friday, April 26, 2024

General line - 0115112241

පුහුණුකරු නොමැතිව හඩා වැටුණු ධාවනශුරිය (VIDEO)

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට එක් වූ නිමාලි ලියනආරච්චි අද (27) හිමි කර ගත්තේ 4 වන ස්ථානයයි. තරගය අවසන් වීමෙන් පසු ඇය පැවසුවේ සිය පුහුණුුකරු සිටියේ නම් මීට වඩා දක්ෂතා දැක්වීමට තමන්ට හැකියාව තිබූ බවයි. 

ඇය ඉන්දුනියාවේ සිට මේ බව කියා සිටියේ කදුලු සලමින්. එම වීඩියෝව පහතින්