Friday, April 26, 2024

General line - 0115112241

වැලිකඩ ඉදිරිපිට විරෝධයක් (PHOTOS)

පසන් වික්‍රමතිලක




වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සිවිල් සංවිධාන කිහිපයක් විරෝධතාවයේ නිරත වුණා.

ඒ රැදවූවන්ගේ සනීපාරක්ෂක පහසුකම් ඇතුලු අයිතීන් තහවුරු කරන්නැයි ඉල්ලා සිටිමින්.