Friday, April 26, 2024

General line - 0115112241

මරණ දඬුවම ඉල්ලු ජනපති අපේක්ෂකයා ඉදිරියට

තරංග රුක්ෂාන් ජයසේකර




මරණ දඩුවම යළි ක‍්‍රියාත්මක කළ යුතු බවට හඬ නැඟු අපේක්ෂකයා බ‍්‍රසීල ජනාධිපතිවරණයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. සිය මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු අවධාරණය කළේ රට තුළ ඇති අපරාධ සහ ඉහළ අගයක් ගෙන ඇති මිනීමැරුම් හැකිතාක් පාලනය කරන බවයි. 

අද (07) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ඡුන්ද විමසීමේ නිල නොවන වාර්තාවලට අනුව සියයට 38කට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ජයිලර් බොල්සනාරෝ නමැති එම අපේක්ෂකයාට හිමිව තිබෙනවා. ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි පිරිස මිලියන 150කට අධිකයි.