Friday, April 26, 2024

General line - 0115112241

භාරකාර ආණ්ඩුවට ජනපති සහාය නොදෙන බව එජාපය කියයි

සජිත් තිලකරත්න




භාරකාර ආණ්ඩුවක් සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කැමැත්ත පළ නොකරනු ඇතැයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. අනුරාධපුර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

ජනාධිපතිවරයා තමාට ලැබුණු ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරේට අළෙවි නොකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.