Friday, December 14, 2018
Hotline - 0770586666

භාරකාර ආණ්ඩුවට ජනපති සහාය නොදෙන බව එජාපය කියයි

සජිත් තිලකරත්න

3929Views

භාරකාර ආණ්ඩුවක් සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කැමැත්ත පළ නොකරනු ඇතැයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. අනුරාධපුර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

ජනාධිපතිවරයා තමාට ලැබුණු ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරේට අළෙවි නොකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.