Wednesday, May 8, 2024

General line - 0115112241

එෆ් සී අයි ඞී භාරයේ තිබූ මන්තී‍්‍ර නාමල්ගේ සුපිරි මෝටර් රථය මුදා හරියි

තරංග රුක්ෂාන් ජයසේකර




පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂට අයත්ව තිබූ සුපිරි මෝටර් රථය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය එහි වත්මන් හිමිකරු වෙත යළි මුදා හැර තිබෙනවා. ඒ, අදාළ රථය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාරයට ගෙන වසර 02කට පසුවයි. 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ අද මෙලෙස අදහස් පළ කළා.



වසර 02කට ආසන්න කාලයක් කොළඹ එෆ් සී අයි ඞී මූලස්ථානය අසල නවතා තිබූ මෝටර් රථය අබලන් තත්ත්වයට පත්ව තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.