Friday, April 26, 2024

General line - 0115112241

අද තරගය ගැන අකිල ධනංජය කතා කරයි

කාංචන කුමාර ආරියදාස




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද (13) පැවැත්වෙනවා. ඒ, දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදීයි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා. අද තරගය සම්බන්ධයෙන් දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන කී‍්‍රඩක අකිල ධනංජය අදහස් පළ කළේ මෙලෙසයි.