Saturday, April 27, 2024

General line - 0115112241

නිවසක කවුළුවකින් ටිකට් විකුණයි - දඹුල්ලට ආ දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ට ටිකට් ගන්න පොරකන්න වෙයි (PHOTOS/VIDEO)

අශෝක එරමිණිගම්මන




රන්ගිරි දඹුළු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද (13 ) ආරම්භවූ ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණි දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන් ප්‍රවේශපත් ලබා ගැනීමේදී දැඩි පිඩාවට මුහුණදෙනු දැකිය හැකිවුණා. තරගය පැවැත්වෙන දිනයේ ක්‍රීඩාංගනයේ ප්‍රධාන ප්‍රවේශ දොරටුවෙන් ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා ක්‍රීඩාංගනයේ සිට මීටර් 300 ක් පමණ දුරින් පිහිටි පුදගලික නිවෙසක කුඩා කවුළුවකින් නිකුත් කිරීම නිසා ක්‍රීඩා ලෝලීන් අසීරුවෙන් පත් මිලදී ගන්නා අයුරු දිස් විය .

අදාල ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනු දක්නට හැකිවිය..