Friday, April 26, 2024

General line - 0115112241

තවත් ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිසක් හා එජාප මන්ත්‍රීවරයෙකුත් පොහොට්ටුවට එයි

සජිත් තිලකරත්න




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය ප්‍රබලයින් කිහිප දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අද (11) පස්වරුවේ ලබාගෙන තිබෙනවා.

ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජේ්‍යෂ්ඨ උප සභාපති ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න, ප්‍රේමලාල් ජයසේකර සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.