Friday, April 26, 2024

General line - 0115112241

ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු පාඨමාලා අරඹයි (PHOTOS)




ජාතික තරුණ සේවා සභාව මඟින් පවත්වනු ලබන අර්ධකාලීන වෘත්තිය පුහුණු පාඨමාලා සඳහා 2018 වසරේ බඳවාගත් පළමු කණ්ඩායමේ නවක සිසු සිසුවියන් සඳහා පාඨමාලා ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහන මෙලෙස පැවැත්වුණා.

ඒ ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ පුහුණු පාඨමාලා සඳහා සහභාගීවන සිසු සිසුවියන් ඇතුළු ඔවුන්ගේ දෙමව්පියන්ද සහභාගී වුණා.