Friday, April 26, 2024

General line - 0115112241

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රබල මහනුවර කණ්ඩායමට අමිහිරි පරාජයක්

කසුන් කැලුම්




2016 දෙසැම්බර් මාසයෙන් පසු එම තරගාවලියේ ලද පළමු පරාජය වැලදගන්නට මහනුවර කණ්ඩායමට අද (12) සිදු වුණා. ඒ යුද හමුදා ක්‍රිඩා සමාජය හමුවේ ලකුණු 23 ට 22 ක් ලෙස පරාජය විම හේතුවෙන්.මෙම තරගය මහනුවර නිත්ත‍‍වෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.