Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපතිධූර අපේක්ෂකයා ගැන ශ‍්‍රීලනිපයත් වැට උඩ

මහේෂ් චතුරංග




ජනාධිපතිධූර අපේක්ෂකයින් පිළිබඳ කලබල විය යුතු නොමැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා. ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණය කල් දැමුවද, ජනාධිපතිවරණය එලෙස කල් දැමිය නොහැකි බවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා මෙහිදී අදහස් පළ කළා.