Friday, April 26, 2024

General line - 0115112241

රෝහිත රාජපක්ෂගේ විවාහයේ ඡායාරූප




හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (24) වීරකැටියේදී පැවැත්වෙනවා.

අද උදෑසන විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර සිදුකෙරුණු අතර එම විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.