Friday, April 26, 2024

General line - 0115112241

නෙත් Fm 'සත්‍යා' යළිත් සම්මානනීය වෙයි




2019 වසරේ ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළේලෙ නැවත වරක් සම්මානනීය වීමට නෙත් Fm සමත් වුනා.

මෙවර  ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ ප්‍රශස්ථම ළමා ගුවන් විදුලි නාට්‍ය ශිල්පියාට හිමි කුසලතා සහතිකය දිනා ගැනිමට නෙත් Fm හි විකාශය වන සත්‍යා ගුවන් විදුලි නාට්‍යයේ ළමා හඬ නළු කුසල් අකිද වීරමන්ත්‍රී සමත් ව තිබේ.