Friday, April 26, 2024

General line - 0115112241

මතට ඇබ්බැහි වූ කැබිනට් ඇමතිවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට එජාපය සැරසෙයි

කසුන් කැලුම්




විෂ මත්ද්‍රව්‍ය ගත් බව කියන කැබිනට් අමාත්‍යවරුන් පිළිබඳ හෙළිදරව්වක් කරන්නේ නම් ඔවුන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි සභාපති අමාත්‍ය කබීර් හෂීම් ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.