Friday, April 26, 2024

General line - 0115112241

ඕමාන තෙල් පිරිපහදුව ගැන උත්තරයක් එනතුරු ආණ්ඩුව බලා සිටී

සමන්ත කුමාර




හම්බන්තොට ප‍්‍රදේශයේ ඛණිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා  ඕමාන රජය සිදු කරන බවට ප‍්‍රකාශ කෙරුණු අයෝජනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවුණා.

ඒ, අයවැය තුන්වන වරට කියවීමේ 07වන දිනය වූ අද විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර කංචන විජේසේකර සිදු කළ අනාවරණයක් සමගයි.

ඊට ප‍්‍රතිචාර දැක්වූ කැබිනට් නොවන අමාත්‍ය අචාර්ය හර්ෂ ද සිල්වා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

 මේ අතර ජනතා විමුකිත් පෙරමුණ වෙනුවෙන් විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස, අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී  ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.


විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ඊට පිළිතුරු ලබා දුන් අතර හේෂා විතානගේ සහ මුජුබර් රහුමාන් යන මන්තී‍්‍රවරුන් ද ඒ පිළිබඳ අදහස් දැක්වූවා.