Friday, April 26, 2024

General line - 0115112241

හිලරි ක්ලින්ටන්ගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්




අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ප්‍රචාරක වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිඛෙනවා.

ඩිමොක්‍රටික් පක්ෂයේ සෙසු වෙබ් අඩවි කිහිපයකට ද ඒ සමගම සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම සයිබර් ප්‍රහාරයට රුසියාවේ ද සම්බන්ධයක් තිබිය හැකි බවට අමෙරිකාව සැක පළ කරනවා.

කෙසේ වෙතත් රුසියාව අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.