Friday, April 26, 2024

General line - 0115112241

ඥාණසාර හිමි සතියකින් නිදහස් වනු ඇතැයි බොදුබල සේනාව විශ්වාසයෙන්

තරංග රුක්ෂාන් ජයසේකර




පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඉදිරි සතිය තුළ නිදහස හිමිවනු ඇතැයි බොදුබල සේනා සංවිධානය විශ්වාසය පළ කරනවා. මේ, පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන්.

ඥාණසාර හිමියන් බැහැදැකීමට පැමිණි සිංහලේ අපි සංවිධානයේ භික්ෂූන් වහන්සේ ද මෙහිදී අදහස් පළ කළා.