Friday, April 26, 2024

General line - 0115112241

අනාගත කිසිම ආණ්ඩුවක බදියුදීන් නෑ..ඒකාබද්ධ විපක්ෂයෙන් තීන්දුවක්

කසුන් කැළුම්




අනාගතයේ බිහිවන  ඕනෑම ආණ්ඩුවකදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එක් කර නොගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.