Friday, April 26, 2024

General line - 0115112241

කාවින්ද ජයවර්ධන පෙර තීරණයේම සිට ගනියි - පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවෙන් ඉල්ලා අස් වෙයි

දිනුක් හේවාවිතාරණ




රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි චෝදනා ඇතුළුව අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වී තිබේ.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවට කරුණු දැනුම් දුන්නේ ය.