Friday, April 26, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන හඬ පටයක් ගැන එස්. බී කතා කරයි

සජිත් තිලකරත්න




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මීට පෙර පිහිටවූ ආණ්ඩුවට එක්වන ලෙස තමන් රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසනවා.

එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්ව ඇති දුරකතන සංවාදයක හඩපටය පිළිබද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්තී‍්‍රවරයා මේ බව කියාසිිටියා.

තමන් හමුවී රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා සිදුකළ ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් සාදාචාරාත්මක හේතූන් මත කරුණු හෙළි නොකරන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක මෙහිදී කියාසිටියා.