Saturday, May 11, 2024

General line - 0115112241

'2019 - 2020 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවන්නන් සිය ආදායම් තක්සේරු වාර්තා හෙට වනවිට ඉදිරිපත් කළ යුතුයි'



2019 - 2020 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවන්නන් සිය ආදායම් තක්සේරු වාර්තා හෙට (15) දිනය වනවිට ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, බදු පරිපාලන - එම්. ජේ. ගුණසිරි ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.