Friday, April 26, 2024

General line - 0115112241

එජාපයේ වැඩපිළිවෙල ෆොන්සේකා විවේචනය කරයි

නිශාන් ද සිල්වා




ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ වැඩපිළිවෙල ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ බලලෝභයෙන් යුතුව නායකත්වය වෙනස් කිරීමෙන් පමණක් පක්‍ෂයකට ජයග්‍රහණය කරා යා නොහැකි බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම අදහස් පළ කළේ රාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.