Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් ආයතනයට බෑ කිව්ව දික්වැල්ලට ක්‍රිකට් ආයතනයෙනුත් බෑ කියයි

කසුන් කැලුම්




කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා තමන්ට අවසර ලබාදෙන ලෙස නිරෝෂන් දික්වැල්ල කළ ඉල්ලීමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ පාකිස්තානු තරග සංචාරය සඳහා එක්වීමට ඔහු අකමැත්ත පළ කිරීම හේතුවෙන් කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලියට එක්වීමට දික්වැල්ලට අවසර ලබා නොදුන් බවයි.