Friday, April 26, 2024

General line - 0115112241

වත්තල රෙදි පිලි අලෙවි සැළක ගින්නක් (PHOTOS)




රෙදි පිළි අලෙවි සැළක ගින්නක් හට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ රෙදි පිළි අලෙවි සැළක මෙම ගින්න ඇති වී තිබෙන අතර ඒ සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

ගින්න හටගෙන ඇත්තේ අද උදෑසන 6.40ට පමණයි. ගින්න ඇති වූයේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.