Thursday, February 27, 2020
Hotline - 0770586666

තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක

576Views




 

 

එළඹෙන 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා. 

ඒ, දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්. 

ජනාධිපතිවරණයට අදාළ කි‍්‍රයාවලිය පිළිබද මෙහිදී අදාළ නිලධාරීන් දැනුවත් කරන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.