Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රියාවට පෙර අරමුණ කුමක්දැයි නිවැරදිව වටහා ගන්න 




කෙනෙකු යමක් කරන්නේ නම් ඒ දේ කළයුත්තේ එහි අරමුණ කුමක් දැයි නිවැරදි වැටහීමකින් බව කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පෙන්වා දෙනවා. එහෙත් බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ අරමුණ සදහා ප්‍රමුඛතාව ලබාදෙනවාට වෙනුවට දේවල් කිරීමට පමණක් බවයි ඔහු පැවසුවේ. ඊයේ (14) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.

අරමුණ පිළිබද වැටහීමක් නොමැතිව සිදුකරන ක්‍රියාවන් ඵලදායි නොවන බවද මෙහිදි විස්තර කෙරුණා.  

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.