Friday, April 26, 2024

General line - 0115112241

ජනපතිවරණය දිනයේ දිවයිනම ආවරණය ක‍රමින් ලංගමෙන් විශේෂ සැලැස්මක්




ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේදීත් දුර සේවා සහ දිවයිනම ආවරණ වන පරිදි ප්‍රාදේශීය බස් සේවාවන් වැඩි කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. 

මේ, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ධාවන,  පී එච් ආර් ටී චන්ද්‍රසිරි.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ අද සහ ඉදිරි දින කිහිපයේදී දුර ගමන් සේවා බස් රථ වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කර ඇති බවයි. 

මේ, එහි සභාපති ජනක මල්ලිමාරච්චි.