Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ නගර සීමාවේ පවිත‍්‍රතා වැඩසටහනක් ඇරඹෙයි




බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මෙහෙයවීමෙන් කොළඹ නගර සීමාව තුළ පවිත‍්‍රතා වැඩසටහනක් අද පෙරවරුවේ ආරම්භ වුණා.

කොළඹ මහ නගර සභාව, පරිසර පොලිස් ඒකකය සහ රාජ්‍ය ආයතන රැසක සහභාගීත්වයෙන් එය කි‍්‍රයාත්මක කෙරෙන බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ පැවසුවේ.