Wednesday, May 8, 2024

General line - 0115112241

මහ මැතිවරණය ජය ගන්න රනිල්ගෙන් උපක්‍රමශීලී වැඩපිළිවෙලක්

ලලිත් චාමින්ද




එළඹෙන මහ මැතිවරණයේදී බහුතර බලයක් විපක්ෂයට ලබා ගැනීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.