Saturday, April 27, 2024

General line - 0115112241

කුවේණි කියන්නේ කාටද? (VIDEO)



විජය රජු ලංකාවට පැමිණි බවට පුරාවිද්‍යා සාක්ෂි නොමැති බව පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව ඉකුත්දා කළ ප‍්‍රකාශයත් සමග මෙම කරුණු සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

එලෙස පැමිණි විජය කවුරුන්ද?  ඊයේ (20) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර වැඩසටහනේදී තවදුරටත් ඒ සම්බන්ධයෙන් මහාචාර්ය රාජ් සෝමදේව අදහස් පළ කළා. 

කුවේණි පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් පැහැදිළි කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර මෙම සම්පූර්ණ වැඩසටහනේ සාකච්ඡාව පහතින් නැරඹීමට හැකියි.